පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේ පවත්වනවා – ජනාධිපති

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අපේ‍්‍රල් හෝ මැයි පැවැත්වීමට හැකිවනු ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා තිබේ.

කොට්‌ඨාස ක්‍රමය යටතේ අදාළ මැතිවරණය පැවැත්වෙන බවත් ඒ සම්බන්ධ ගැසට් පත්‍රය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවද ජනාධිපතිවරයා පවසා අැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ බව සදහන් කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top