සීමානීර්ණ කොමිෂන් සභා වාර්තාව හෙට (27) දිනයේදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව අැති බව වාර්තා වේ.
අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් පසු එය ගැසට් කිරීමට නියමිතව අැති අතර අදාළ ගැසට් පත්‍රය පළවූ පසු මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගනුු අැත.