ජාඇළ ප්‍රදේශයේ නිවසක තිබියදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ජාඇළ ප්‍රදේශයේ නිවසක තිබියදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල නීතිය බලගැන්වීම් ඒකකයේ නිලධාරීන් සමත්වී අැති බව වාර්තා වේ. ස්වයංක්‍රීය පිස්තෝල 02 ක්,

උණ්ඩ 50ක් සමග හෙරොයින් ග්‍රෑම් 26.150 ක් අදාළ වැටලීමේදී පොලීසිය විසින් සොයාගෙන අැති අතර අදාළ සැකකරු ජාඇළ ප්‍රදේශයේම පදිංචි අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top