මැතිවරණ සීමා නිර්ණ අද භාරදීමට නියමිතයි..

මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින් එය අද දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිත බව අදාළ කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා පවසා තිබේ.

විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත අදාළ වාර්තාව ලබාදීමට නියමිතව තිබූ නමුත් අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදීමට කොමිසම තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top