හෙරොයින් කිලෝ 2ක් සමග පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 02ක් සමග පකිස්තාන ජාතිකයෙකු ඊයේ (1) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව පකිස්ථාන ජාතිකයාගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top