මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම අද

කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top