ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ්..

අැමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර අැති බව වාර්තා වේ.අැමරිකාවේ තානාපති කාර්යාලයක් ඉදි කිරීමේදී මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ඒ මහතා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top