ගරු ලෝර්ඩ් නේස්පි යාපනය දිස්ත්‍රික්ක දිසාපතිව හමුවෙයි..

ශ්‍රී ලංකාව සඳහා වූ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක ගරු ලෝර්ඩ් නේස්පි මහතා අද (04) දින යාපනය දිස්ත්‍රික්ක දිසාපති නා. වේදනයාකන් මහතාව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී හමුවිය.

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු, ජනතාවගේ ජීවන තත්වය, නැවැත පදිංචිය සහ පොදු කටයුතු ගැන එහිදී සාකච්ඡා කළ බව දිසාපතිවරයා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top