ඇතැම් මාධ්‍ය ආණ්ඩුව පෙරළන්න හැඳුවා

‘පසුගිය සති දෙක තුනේදි මේ ආණ්ඩුව පෙරළන්න හැදුවා. පෙරළන්න හැදුවේ මාධ්‍යයෙන්. ජනතාව නෙමෙයි මේක කළේ. මාධ්‍යයෙන් පුම්බලා අපි පෙරළන්න මේගොල්ලෝ හිතුවා. සමහර කර්තෘවරු ලෑස්තිවෙලා හිටියා අලුත් ආණ්ඩුව ආවාම මහින්ද රාජපක්ෂ අගමැති වුණාම ඒගොල්ලන්ට ලැබෙන තොරතුරු මොනවාද කියලා. අපිත් ඔක්කොම බලාගෙන හිටියා‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා (6) කැලණියේ දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය. කැලණිය වරාගොඩ පාරේ නුංගමුගොඩ මංසන්ධිය අසල තෙමහල් ගොඩනැගිල්ලක නව එජාප කාර්යාලය පිහිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top