තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය අද

සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය අද (08)  කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මහතාගේ සහභාගීත්වයෙන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. එහිදී සැමට සෞභ්‍යාගය යන මාතෘකාව යටතේ ඔහු විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත ය.

විශේෂ උත්සව අවස්ථාවක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර වටරවුම ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top