නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන ලැජ්ජාවට පත්වෙනවා – මනෝ ගනේෂන්

නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන තමන් ලැජ්ජාවට පත්වන බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඞුවම් ලබාදීමට නොහැකිවීම ගැන ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පත්වී අදට වසර අටක් ගතවී තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණදුන් පුද්ගලයින්ට සහ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර ඔහුගේ ගුණසැමරීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top