ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දිය හමුදා සෙබළුන් තුනක් මරුට..

ඉන්දිය හමුදා සෙබළුන් තිදෙනෙක් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වාර්තාවේ. ජම්මු කාශ්මීර් අක්නූර් ප්‍රදේශයේ පිහිටි ඉන්දිය හමුදා කඳවුරකට ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී ඉන්දිය හමුදා සෙබළුන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට ඉන්දිය ආරංචි මාර්ග සඳහන් කරයි. ප්‍රහාරයෙන අනතුරුව එම ප්‍රදේශයේ ඉන්දිය හමුදා ආරක්‍ෂාව තරකර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top