යාපනය විශ්ව විද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය අද..

යාපනය විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප‍්‍රදානෝත්සවය අද (10) දින විශ්වවිද්‍යාලයේ කුලපති පත්මනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවුණි. හෙට දින උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන බව පැවැසේ. උපාධි ලබාගත් 2151 සිසුන් සංඛ්‍යාවක් වෙත මෙදින උපාධිය පිරිනැමීමට නියමිතය.

— Photos By Udhayan Online –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top