වව්නියාවේ සවි කරන නිවාස 10 දාහක් ඉදිකිරීමට අයඳුම්පත් නිකුත් කරයි..

වව්නියාව දිස්ත්‍රික්කයේ සවිකරන නිවාස 10 දාහක් ඉදිකර ලබාදීමට ග්‍රාම සේවා නිළධාරීන් හරහා අයඳුම්පත් නිකුත් කර තිබේ. පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම්, නැවත ඉදිකිරීම් හා හින්දු කටයුතු අමාත්‍යංශය විසින් එම අයඳුම්පත් නිකුත්කර තිබේ.

ග්‍රාම සේවා නිළධාරීන්ට මේ සම්බන්‍ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ රැස්වීමක් පසුගිය සිකුරාදා දින වව්නියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී දිස්ත්‍රික්ක දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top