සෑම විශේෂ දිනකම සුරාසැල් වසා දැමිය යුතු බවට දැනුම් දෙයි…

සෑම පොහෝ දිනකදී සහ විශේෂිත දිනයන්හිදී සුරාසැල් වසා දැමිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 2017 වසරේ සුරාසැල් වසා දැමිය යුතු දිනයන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ.

ඒ අනුව පසළොස්වක පොහොය දින, ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු දිනය හා ඊට පෙර දිනය, රාමසාන් දිනය, අමද්‍යප දිනය සහ නත්තල් උත්සවය යන දිනයන්හිදී සුරාසැල් වසා දැමිය යුතු වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top