අගමැති අද ස්විට්සර්ලන්තයට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

මෙවර ලෝක ආර්ථික සමුළුට 50කට ආසන්න රටවල්හි රාජ්‍ය නායකයන් සහභාගිවීමට නියමිත අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව පැවැසේ.

අග්‍රාමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ රැඳී සිටිමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top