රන් බිස්කට් සමඟ ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස රුපියල් ලක්‍ෂ 16ක් පමණ වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් රැගෙන යාමට තැත් ක ඉන්දිය ජාතිකයකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

28 හැවිරිදි එම ඉන්දිය ජාතික තරුණයා අද අලුයම චෙන්නයි නුවර බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ. ඔහු සතුව තිබී ග්‍රෑම් 300ක බරින් යුත් රන් බිස්කට් තුනක්ද රේගු භාරයට ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top