වීරකුමාර දිසානායක මූල්‍ය අපරාධ කොට්ඨාසයට

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණි බව වාර්තාවේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top