අංජන් රාමනාදන් නැවත පදිංචි කළ තෛයිට්ටි ප්‍රදේශයට යයි..

තෛයිට්ටි ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව ඊයේ (21) සවස එම ප්‍රදේශයට ගිය පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ප්‍රදේශයේ පවතින තත්වය ගැන සොයා බැලුවේය.

ගම්වැසියන්ගේ ප්‍රධානා කෝවිල වන පිල්ලයාර් කෝවිලට ගිය මන්ත්‍රීවරයා ජනතාවගේ අවශ්‍යතා ගැන ද සොයා බැලුවේය. තවද ප්‍රදේශයේ ගොවිතැන් කටයුතුවල නිරතවන පිරිස හමුවී ඔවුන් සඳහා වූ වෙළඳපොළ පහසුකම් ගැන ද සාකච්ඡා කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top