නව රේගු පනතට සමස්ත ලංකා රේගු සේවා සංගමය විරෝධය පළ කරයි..

රේගු ආඥා පනත අහෝසි කර නව පනතක් සකස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව සමස්ත ලංකා රේගු සේවා සංගමය පවසයි.

එහි ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා පවසන්නේ මෙය ජාවාරම්කරුවන් වෙනුවෙන් සකස් වන පනතක් බවයි.

මේ සම්බන්ධයෙන් අද (25) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ගුණතිලක මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top