පසුගිය මැතිවරණ සමයේ ජංගම බස් රථ භාවිතා කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා කෘත්‍යාධිකාරි මණ්ඩලයට එරෙහිව පනවා තිබු නඩුව අද (26) කොළඹ වාණිජ මහාධිකරණයේ දී පැවැත්විණි.
පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුරණරත්න මහතා අද (26) නියෝග කළේය.
නඩුව මාර්තු 28 වැනි දා යළී කැඳවීමට නියමිතය.
Add Comment