රුපියල් 40/- ටත් ලොතරැයි පතක්..?

රුපියල් 40/- ක වටිනාකමින් යුත් ලොතරැයි පත් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියි.

රුපියල් විස්සක වටිනාකමින් යුත් ලොතරැයි ටිකට්පතට අමතරව මෙම ලොතරැයිපත හඳුන්වා දෙන බවත් රුපියල් 20/- ලොතරැයි පතට වඩා වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා දීමට නව ලොතරැයිපත හදුන්වාදීමෙන් පසු හැකිවනු අැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top