මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ ව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරික්ෂණ සිදුකර වාර්තා කිරීමටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති පරික්ෂණ කොමිසම සඳහා සාමාජිකයින් පත් කොට ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලූපිල්ලේ යන මහත්වරුන් එහි සාමාජිකයින් ලෙස කටයුතු කෙරේ.
Add Comment