බැසිල්ගේ නඩුව මැයි මස 5දා දක්වා කල් යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමට අදාළ නඩුව ලබන මැයි මස 5දා දක්වා  කල් දැමීමට ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කර තිබේ.

අදාළ නඩුව ඊයේ   (27) විභාගයට ගැණුනු අවස්ථාවේදී මෙලෙස කල් දමා තිබෙන අතර, නඩුවට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව ද අධිකරණය හමුවේ අනාවරණයවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top