සමාව ගන්නේ නැහැ – රංජන් රාමනායක

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව නොගන්නා බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසා තිබේ. තමන් කිසිඳු වරදක් සිඳුකර නැති හෙයින් සමාව ඉල්ලා නොසිටින බව හෙතෙම පවසා තිබේ.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේක්ම්වරිය ඇතුළු බහුතරයක් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අකරගම ජනතාවගෙන් සමාව ගත යුතු බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීම පිළිබඳ සමාව ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට පෙබරවාරි 03 වෙනිදා දක්වා කාලය ලබා දෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top