පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන වූ අධිකරණ තීන්දුවට එරෙහිව තීරණයක් ගන්නවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් හට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද අවසරය සම්බන්ධයෙන් අනිද්දා (02) දින දැඩි තීරණයක් ගන්නා බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය, සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට මුල සිටිම සිය විරෝධය පළ කරන ලද අතර අදාළ අවසරයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top