යාපනයේ කඩු ප්‍රහාර කල්ලියේ පහක් අත්අඩංගුවට

යාපනය අරසඩි වීදි හංදියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගයින්ට තුවාල සිදුකර වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ගසා අලාභ හානි සිදුකළ බව කියන යතුරුපැදි කල්ලියේ පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය සහ කෝපායි යන ප්‍රදේශවලින් ඔවුන්ව අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් සතුව තිබී කඩු 4ක්, අත් පොරෝ 1ක්, කෙටේරි 1ක්,යතුරු පැදි 1ක්ද, පොලිස් බාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අද දිනයේ යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top