ප‍්‍රවීණ රංගන ශිල්පී බැස්ටිස් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ සිනමාවේදියෙකු ලෙස සැලකෙන බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා ඊයේ (01) අභාවප‍්‍රාප්ත වී අැති බව වාර්තා වේ.

මුලින් රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට පිවිස ප්‍රනාන්දු මහතා 60 – 70 දශක වල ලාංකීය සිනමා තිරය එකළු කල ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකි. පෙරකදෝරු බෑණා, අවිශ්වාසය, පුරුෂරත්නය, සිතක මහිම, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල ඔහු දායක වූ චිත්‍රපට කිහිපයකි.

බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වන විට 84 වැනි වියේ පසුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top