අරලියගහ මන්දිරය ඉදිරිපිට ඡායාරූප ගනිමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කඝේ, අද පෙරවරුවේ සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ය. මේ වනවිට අදාළ ඉන්දීය ජාතිකයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඔහු 36 හැවිරිදි තමිල්නාඩුවේ පදිංචිකරුවෙකි.