ඉන්දිය ධීවරයන් 10ක් අත්අඩංගුවට

ඉන්දිය ධීවරයන් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවීමෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු රාමේස්වරම් ප්‍රදේශයේ ධීවරයන් දස දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top