මහින්ද දේශපාලන අවස්ථාවාදියෙක් – නෙවිල් ප්‍රනාන්දු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන අවස්ථාවාදියෙකු බව මාලඹේ සයිටම් ආයතනයේ හිමිකරු වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායකවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් එම ආයතයේ ආචාර්යවරුන් සමග අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නෙවිල් ප්‍රනාන්දුගෙන් විමසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පාලන සමයේ සයිටම් ආයතනය ආරම්භ කිරීමට සහාය ලබාදී කටයුතු කරනු ලැබුවත් ඔහු මේ වනවිට ඔහු සයිටම් විරෝධී ස්ථාවරයක සිට කටයුතු කරන බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ ඔහු අවස්ථාවාදියෙකු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top