කේප්පාපිලවු ජනතාවට සහාය පළ කර මීගමුවේ ජනතාව උද්ඝෝශණයක්

ගුවන් හමුදාව සහ යුද හමුදාව විසින් අත්පත් කරගෙන සිටින තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පිලව්කුඩියිරුප්පු ජනතාව දියත් කළ සත්‍යග්‍රහයට දින නමයක් ගතවීත් විසඳීමක් ලබා නොදීම සම්බන්ධයෙන් රජයට විරෝධය පල කෙරෙන උද්ඝෝෂණයක් අද (9) මීගමුවේ පවත්වා තිබේ.

මීගමවු ප්‍රජා අභිලාෂ ජාලය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය මීගමුව බස් නැවැතුම්පල ඉදිරිපිට පවත්වා තිබේ.

ඡායාරූප මීපුර වෙබ් අඩවියෙන්..

poest NGB 2

protest NGB 4

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top