“සයිටම්” ගැටළුවට සාධාරණ විසදුමක් දෙනවා – ජනාධිපති

මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව අැති ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබා දෙන බව ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. මේ සදහා සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් රජයේ විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවල සිසුන්ට කිසිදු අසාධාරණයක්‌ සිදුවීමට ඉඩ නොතබන බවද මෙෙත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top