කේප්පාපිලවු ජනතාව වෙනුවෙන් මඩකළපුවේ විරෝධතාවක්..

ගුවන් හමුදා කඳවුර සහ යුද හමුදා කඳවුර ඉවත් කර තම පාරම්පරික ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින මුල්ලතිව් කේප්පාපිලවු ග්‍රාම සේවා වසමට අයත් පිලක්කුඩිඉරුප්පු ජනතාවට සහාය පළ කර මඩකළපුවේදී අද (12) දින විරෝධතාවක් පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top