රතන හිමි ගැන තීරණය සිකුරාදා

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගන්නවාද නැද්ද යන්න ගැන සාකච්ඡා කිරීමට හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව. සිකුරාදා (17) රැස්වෙන බව එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාරහිමියෝ පවසයි.

රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද එදිනට තීරණයක් ගන්නා බව ද ඒ හිමියෝ පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top