ඔස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ අණ්ඩුකාරවරිය සහ අගමැති අතර හමුවක්

ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ලින්ඩා දිසෝ (Linda Dessau)  මහත්මිය සහ එම මහතා අතර හමුවත් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවසේ දී අමුත්තන්ගේ සටහන් පොතෙහි අත්සන් තැබූ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවසේ දී අමුත්තන්ගේ සටහන් පොතෙහි අත්සන් තැබුවාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ලින්ඩා දිසෝ (Linda Dessau)  මහත්මිය සහ එම මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top