නියගයෙන් පීඩාවට පත්වූ ගොවි පවුලකට මාසිකව රුපියල් 10 දාහක දීමනාවක්

දිවයින්ට බලපා අැති නියග තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සෑම ගොවි පවුලක් සඳහා මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන ලෙස ‍‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී අැත.

ඒ අනුව ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තුරු අදාළ ගෙවීම සිදුකිරීමට නියමිතව අැති බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top