කේප්පාපිලවු ජනතාව වෙනුවෙන් උතුරු පළාත් පාසල් සිසුන් ද එක්වෙයි..

මුල්ලතිව් කේප්පාපිලවු ජනතාවගේ අරගලයට සහාය පළ කර උතුරු පළාත් පාසල් සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ. උතුරු පළාත් පාසල්වල හෙට පෙරවරු 7.30 සිට 8.30 දක්වා පැයක කාලයක් උද්ඝෝෂණය කිරීමට නියමිතය.

කේප්පාපිලවු ජනතාව පසුගිය 31 වනදා සිට තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රයක නිරතව සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top