සහල් වංචාවක් නම් 1977 ට දැනුම් දෙන්න

සහල් පාලන මිළට වඩා වැඩි මිළට අළෙවි කිරීම, රසායන ද්‍රව්‍ය අඩංගු සහල් විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 1977 ක්ෂණික ඇමතුම් අංකය විවෘත කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතා පවසයි.

එම දුරකථන අංකයෙන් පෙරවරු 7 සිට රාත‍්‍රී 10 දක්වා පැමිණිලි යොමු කළ හැකි බව අමාත්‍යවරයා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top