හිටපු විනිසුරු සරත් ආබෘෘ මිය යයි..

01-vinisuruවිශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය ගල්කිස්සේ නිවසේ සිදුවූ හදිසි අනතුරකින් පසු  කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තාවේ. රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බවත් සඳහන්ය.

නිවසේ මෙහෙකාරියට හිංසා කිරීම හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනො සම්බන්‍ධයෙන් සැකපිට ආබෲ ගල්කිස්ස අධිකරණයට බාරවීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top