ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප එක්වෙති – ඩිලාන් පෙරේරා

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසැක වශයෙන් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා එබව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා වූ දැවැන්ත අරගලය ආරම්භ වන්නේ මේ වසරේදී බව ඔහු එහිදී අවධාරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top