බන්ධනාගාර බස්රථයකට සිදුකළ වෙඩි තැබීමකින් 7ක් මරුට

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත අද (27) පෙරවරුවේ රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේදී වෑන් රියක් හරස්කොට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ රැඳවියන් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් තුවාල ලැබූ පස් දෙනෙකු කළුතර, නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top