ඉන්දිය රජයේ උදව් ජාතික සංහිඳියාවට තවත් ශක්තියක් වනු ඇත – ඩග්ලස් දේවානන්දා

ශ්‍රී ලංකාවේ නවෝදය, ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව ගොඩනැගීමට දායකත්වයක් ලබා දෙන අයුරින් බහු සංස්කෘතික, ත්‍රී භාෂා අතරමැදි පාසලක් ඉදිකිරීමට ඉන්දිය රජය ඉදිරිපත්වී තිබීම ප්‍රසංශනීය කාරණාවක් බව ඊ.පී.ඩී.පි. පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව බහු සංස්කෘතික හා ත්‍රී භාෂා අතමැදි පාසලක් ඉදිකිරීමට ඉන්දිය රජය විසින් රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කර ඇති බව වාර්තාවේ. ඉකුත් පාසල, බහු සංස්කෘතික පරිසරයක දෙමළ, සිංහල හා මුස්ලිම් සිසුන්ට අධ්‍යාපනය ලබාගත හැකි පරිසරයක් පිහිටුවීමට ඇති බවත්, එය ඉතා අගය කළ යුතු වැඩපිළිවලක් බව ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top