නව අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 45 වන අග්‍රවිනිශ්චකාරවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

පසුගිය 27 වන දා නව අගවිනිශ්චයකාර ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලබිණ.

හිටපු අගවිනිසුරු කේ. ශ්‍රිපවන් මහතාගේ ධුර කාලය පසුගිය 28දායින් අවසන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top