මහා පරිමාන වංචා විමර්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි..

මහා පරිමාන වංචා හා දූෂණ පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය මාස හයකින් දීර්ඝ කර තිබේ. මාර්තු මස පස් වනදා සිට කොමිසමේ නිල කාලය අවසන්වීමට නියමිතව තිබූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ නිල කාලය සැප්තැම්බර් මස පස් වනදා දක්වා මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඉකුත් කොමිසම යටතේ දැනට පරීක්‍ෂණ රැසක් සිදුකර අවසන් කර තිබෙන අතර එය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top