වයඹ ආණ්ඩුකාරවරියට එරෙහිව විශ්වාස භංගයක්

වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් තීන්දු තීරණ ගැනීමේදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් කිසිදු විමසීමක් නොකරන බවට එල්ලවී ඇති චෝදනාවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව අද (07) දිනට යෙදී ඇති වයඹ පළාත් මාසික රැස්විමේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

නමුත් අද පැවැත්වෙන පළාත් සභා රැස්විමේ න්‍යාය පත‍්‍රයට මෙම යෝජනාව ඇතුළත් කර නොමැති අතර විශේෂ යෝජනාවක් සේ සලකා එය විවාදයට ගැනිමට තීරණය කර අැති බවට තොරතුරු ලැබී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top