නාමල්ගේ අධ්‍යක්ෂකවරියත් රිමාන්ඩ්

Arrest 01පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේෂන් සහ එන්ග ආර් කන්සල්ටන් සමාගම් සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 45 ක් රජයට පාඩු කිරීමේ චෝදනා මත ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවිකාවක වන නිත්‍යා සේනානි සමරනායක ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  ඊයේ 16 නියෝග කළාය.

ඇබර්ඩීන් සරසවියේ අධ්‍යාපනය ලැබු බෝගොල්ලාම මහා භාණ්ඩාගාරයේ උපදේශක මට්ටමේ රැකියාවක් ලබා සිටියාය. මීට කලින් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට ඇය කියා සිටියේ තම පියා වන හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාගේ අනුග්‍රහයෙන් රැකියාව ලබාගත් බවයි. සුජානි බෝගොල්ලාගම ක්‍රිෂ් සමාගමේ නීතිඥවරියක ලෙස ක්‍රියා කළාය.

මේ අතර එම සිද්ධියේම තවත් සිකකාරියක වන සුජානි බෝගොල්ලාගම ද ඊයේ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් ඇය අසනීප වී රෝහලේ පසුවන බව ඇගේ නීතිඥවරු උසාවියට දන්වනු ලැබුවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top