අධිවේගයේ සිඳු වූ රිය අනතුරකින් පුද්ගලයකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මාතර ගොඩගම පිවිසුම අසලදී මොටර් රථයක් මෙසේ අනතුරට පත්වී ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top