ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්වෙලා – බෙල්ලන්විල විමල රතන හිමි

ශ්‍රී ලංකාව ලෝකයට විහිළු සපයන රටක් බවට පත්ව ඇති බව මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරන බවය.

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කර තිබු උත්සවයකට එක්වෙමින් පුජ්‍ය බෙල්ලන්විල විමල රතන හිමි මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top