SRILANKAN NEWS

දකුණු කොරියානු විදේශ ඇමති ලංකාවට

දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුං බියුන් සේ මහතා දිවයිනට පැමිණ තිබේ.

දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා ඊයේ(14) රාත්‍රී 11.55 පමණ දිවයිනට පැමිණි ඇති අතර,එතුමා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, ඇගමැතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිය.